No posts were found.
පැටවුන්ගේ අනාගතය සාර්ථක කරවන, සතුටින් ඉගෙන ගන්නා ප්රමුඛ පෙළේ අධ්‍යාපන මධ්‍යස්ථානය.
පැටවුන්ට අකුරු ලිවීම, අංක හඳුනාගැනීම සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා සතුටින් ඉගෙනුම් පරිසරයක්.
ප්‍රාථමික ගණිතය සහ ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීමට විශේෂිත මගපෙන්වීමක් සහ සරල ඉගැන්වීම් ක්‍රම.
නිවසේ සිටම වීඩියෝ පාඩම් නැරඹීමට සහ පැමිණීම, ලකුණු පාලනය කර ගැනීමට පහසුකම්.
No posts were found.